JAN
17
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව කැමැත්ත දෙයි?

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය ලබා දෙන බව ඉන්දියාව දැනුම් දී තිබෙනවා.
ලොව ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියක් වන බ්ලුම්බර්ග් නිකුත් කළ නවතම වර්තාවක දැක්වෙන්නේ ඉන්දියාවේ මෙම තීරණය සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 2.9ක මුල්‍ය සහනය ලබා ගැනීමට පහසු වනු ඇති බවයි.
මේ අනුව ඉන්දියාව සිය ස්ථාවරය ලබන සඳුදා නිල වශයෙන් ලබාදීමට නියමිතව තිබෙනවා.
292 Views
Comments