SEP
09
අද කොටස් වෙලඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(09) දහවල් වන විට ඉහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9750.59ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3131.29ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 173,248,155ක් ලෙසයි.
296 Views
Comments