JAN
31
මෙරට උද්ධමනය තවත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශනයට අනුව මෙරට සමස්ත උද්ධමන අනුපාතිකය තවදුරටත් පහත වැටී තිබේ.
2022 වසරේ දෙසැම්බර් මාසයේ දී 57.2% අගයක තිබූ එය 2023 වසරේ ජනවාරි මාසයේ දී 54.2% දක්වා පහළ ගොස් තිබේ.
එසේ ම මෙරට ආහාර උද්ධමනය ද දෙසැම්බර් මාසයේ දී 64.4% ක්ව පැවති අතර ජනවාරි මාසයේ දී එය 60.1% ක් ලෙස පහළ ගොස් තිබේ.
261 Views
Comments