JAN
24
ණය ගෙවීම සඳහා චීනයෙන් වසර 2ක සහන කාලයක්

චීන අපනයන - ආනයන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබා දී තිබේ.
ඒ අනුව ඔවුන් වසර 2ක් සඳහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දී තිබේ.
තව ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීමට ද සහය වන බව ඔවුන් පවසා තිබේ.
259 Views
Comments