MAR
16
පසුගිය මාසයේ මෙරට නිෂ්පාදන හා සේවා අංශ වල පසුබෑමක්

මෙරට නිෂ්පාදන සහ සේවා අංශවල පෙබරවාරි මාසයේදී ද පසුගාමී තත්වයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය යන නිෂ්පාදන අංශයේ උප දර්ශක මෙන්ම, නව ව්‍යාපාර ක්‍රියාකාරකම් ඇතුළු සේවා අංශයේ උප දර්ශක කිහිපයක්ම පහළ යෑම දක්නට ලැබුණු බවත්, පෙබරවාරියේ නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 42.3 ක් ලෙස සටහන්ව ඇති අතර සේවා අංශයේ එහි අගය 48.7 ක් ලෙස පහත වැටී ඇති බවත් වාර්තා වේ.
264 Views
Comments