SEP
02
මහ බැංකුව තවත් මූල්‍ය සමාගමක බලපත්‍රය අහෝසි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Bimputh Finance PLC හි බලපත්‍රය අහෝසි කර තිබේ.
ඒ අනුව Bimputh Finance PLC බලපත්‍රය ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇත.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ ඊයේ සිට Bimputh Finance PLC ආයතනයට මූල්‍ය ව්‍යාපාරික කටයුතුවලට පිවිසීමට අවසර නොමැති බවය.
719 Views
Comments