කොළඹ කොටස් වෙළඳපොළේ දැවැන්ත කඩාවැටීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

කොළඹ කොටස් වෙළඳපොළේ දැවැන්ත කඩාවැටීමක්

කොළඹ කොටස් වෙළඳපොළේ දැවැන්ත කඩාවැටීමක්

ඊයේ (02) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොලේ ගණුදෙනු අවසානයේදී මිල දර්ශක වල දැවැන්ත කඩාවැටීමක් පෙන්නුම් කළේය.

 

දිනය අවසාන වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 271.75 කින් හා S&P SL20 දර්ශකය ඒකක 103.42 කින් පහත ගොස් තිබූ අතර, එය පිළිවෙළින් 3.03% ක හා 3.95%ක පහළ යාමක් ලෙස වාර්තා වේ.

 

ඒ අනුව දිනය නිමා වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 8,711.46 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,514.37 ක් විය.

views

351 Views

Comments

arrow-up