උද්ධමනය 64.3% ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

උද්ධමනය 64.3% ක් දක්වා ඉහළට

උද්ධමනය 64.3% ක් දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

 

එම නිවේදනයට අනුව අගෝස්තු මාසයේ සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය 64.3% දක්වා ඉහළ ගොස් ඇත.

 

එම අගය ජූලි මාසයේ දී සටහන්ව තිබුණේ 60.8% ක් ලෙසය.

views

274 Views

Comments

arrow-up