AUG
26
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(26) දහවල් වන විට සුලු පහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 8804.48ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2863.75ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 73,083,309ක් ලෙසයි.
282 Views
Comments