AUG
22
අද කොළඹ කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(22) දහවල් වන විට සුලු පහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 11.00 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9065.34ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2993.33ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 53,347,302ක් ලෙසයි.
313 Views
Comments