SEP
26
බ්‍රිතාන්‍ය පවුම වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙයි

බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලර් 1.6ක් ලෙස පහළ ම අගයකට පත්ව තිබේ.
මෙය 1971න් පසුව වාර්තා වූ පහළම අගය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස බ්‍රිතාන්‍ය පවුම අවප්‍රමාණය වීමට එක් හේතුවක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් පොලී අනුපාත ඉහළ නැංවීම බව වාර්තාවේ.
344 Views
Comments