බොරතෙල් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

සතියකින් වාර්තා වූ පහළම අගය සටහන් කරමින් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

 

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 81 ත් 82 ත් අතර මිලකට අලෙවි වී තිබෙන බව සඳහන් වේ.

 

මාර්තු මස අවසානයේ සිට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩ වැඩි වීමක් පෙන්නුම් කරනු දක්නට ලැබුනු නමුත්, තවම එය ඇමෙරිකානු ඩොලර් 90 ඉක්මවා නොගිය බව ද සඳහන් වේ.
 

views

336 Views

Comments

arrow-up