SEP
01
අද කොටස් වෙළඳපොල

කොළඹ කොටස් වෙළඳපොළ අද(01) දහවල් වන විට ඉහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9259.75ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3005.32ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 151,254,708ක් ලෙසයි.
272 Views
Comments