අගෝස්තු මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 325ක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

අගෝස්තු මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 325ක්

අගෝස්තු මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 325ක්

2022 වසරේ අගෝස්තු මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 325.4ක ප්‍රේරණ ප්‍රමාණයක් ලැබී තිබේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව නිවේදනය කරයි.

 

ඊට අනුව 2022 වසරේ ජනවාරි මසයේ සිට අගෝස්තු මසය දක්වා ලැබී ඇති සමස්ත ප්‍රේරණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2,214.8කි.

 

views

293 Views

Comments

arrow-up