JAN
30
හදීසියේ රුපියලට වෙච්ච වැඩේ.!

පසුගිය සිකුරාදා (27) දිනට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 371.30 ක් වන අතර යුරෝ, සිංගප්පූරු ඩොලරය, ස්ටර්ලින් පවුම සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව ද රුපියල අද (30) ඉහළ ගොස් ඇත.
297 Views
Comments