SEP
25
විදෙස් ණය ගන්න මහ බැංකුවෙන් තවත් කාලයක් දෙයි
කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය ඔක්තෝම්බර් 5 දක්වා දීර්ඝ කර තිබෙනවා.
එම කාලය දීර්ඝ කරන ලෙස ලැබී තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කළේ.
අවම වශයෙන් ඩොලර් මිලියන 50 බැගින් ඔවුන් මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා බැංකු, පුද්ගලික ආයෝජකයන්ට සහ ආයෝජන ආයතන සඳහා මහ බැංකුව විසින් මෙම අයදුම්පත් කැඳවා තිබුණා.
670 Views
Comments