දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්කගත ආදායම ඉක්මවා 105% ක ආදායමක් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටී.

 

ඔහු මේ බව කියා සිටියේ, පළමු කාර්තුවේ උපයා ඇත්තේ ඉලක්කගත ආදායමෙන් 18% ක් පමණක් බව සඳහන් කරමින් පළව තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් ඌරපොල ප්‍රදේශයේ දී ඊයේ (30) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

views

344 Views

Comments

arrow-up