කොළඹ කොටස් වෙළඳපොලට අද වෙන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

කොළඹ කොටස් වෙළඳපොලට අද වෙන දේ

කොළඹ කොටස් වෙළඳපොලට අද වෙන දේ

කොළඹ කොටස් වෙළඳ පොළේ කටයුතු අද (04) දිනයේදී දහවල් 12.00 ට නිම කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසා සිටී.

 

වෙසක් පොහොය පසුදින සිකුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළඳපොලේ කාර්ය මණ්ඩලය වෙත ලබාදී ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.

views

333 Views

Comments

arrow-up