JUL
20
ඉහළ පහළ යන රන් මිල

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේත් රන් මිල ඉහළ ගොස් තිබේ.
අද රන් මිල,
රන් අවුන්සය - රු.645,095.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,760.00
කැරට් 24 පවුම් 1 - රු.182,050.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,870.00
කැරට් 22 පවුම් 1 - රු.166,950.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,920.00
කැරට් 21 පවුම්1 - රු.159,350.00
311 Views
Comments