2022 වසර තුළ රුපියල 44.9% කින් අවප්‍රමාණයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

2022 වසර තුළ රුපියල 44.9% කින් අවප්‍රමාණයට

2022 වසර තුළ රුපියල 44.9% කින් අවප්‍රමාණයට

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පැවතුණි.

 

ඒ අනුව 2022 වසරේ ගතවූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 44.9%  කින් අවප්‍රමාණය වී තිබේ.

 

කෙසේ නමුත් මහ බැංකුව නිවේදනය කළේ මැයි මාසයේ මැද සිට එම අවප්‍රමාණය වීම අඩු වී ඇති බවයි.

views

307 Views

Comments

arrow-up