කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු දීර්ඝ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු දීර්ඝ කෙරේ

කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු දීර්ඝ කෙරේ

අද(01) සිට කොළඔ කොටස් හුවමාරුවේ ගනුදෙනු විනාඩි 30 කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව පූර්ව ගනුදෙනු පෙරවරු 9:30 සිට පෙරවරු 10 දක්වා පැවැත්වුණු අතර පෙරවරු 10ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගණුදෙනු පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා ක්‍රියාත්මක වුණා.

මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය තුනක් බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කර සිටියේ. 

views

290 Views

Comments

arrow-up