APR
05
බුදුරදුන් දෙවන වරට ලංකාවට වැඩි බක් පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ, බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව ඉතිහාස වාර්තා වල සඳහන් වේ.
එසේම, සිදුහත් කුමරු සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක් පුර පසළොස්වක පොහෝ දිනක බව සඳහන් වේ.
329 Views
Comments