SEP
09
පවුම් මිලියන 1.7 කට අලෙවි වූ පියානෝව

බටහිර ගීත ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටි අභාවප්‍රාප්ත ෆ්‍රෙඩී මර්කරි විසින් භාවිත කරනු ලැබූ පියානෝවක් වෙන්දේසියකදී පවුම් මිලියන 1.7 කට අලෙවි වී ඇත.
ඔහුගේ ගීත අතුරින් වැඩිම ජනප්‍රියත්වයට පත් වූ Bohemian Rhapsody ගීතය රචනා කිරීමට ද භාවිත කළ බව කියන එම පියානෝව ඇතුළු ඔහු සතුව තිබූ සංගීත උපකරණ හා අතින් ලියන ලද ගී පද රචනා 1,469 ක් පමණ වෙන්දේසිකරුවන්ට ඉදිරිපත් කර ඇත්තේ ජීවත්ව සිටි කාලයේදි ෆ්‍රෙඩීගේ සමීපතම මිතුරියකව සිටි මේරී ඔස්ටින් විසිනි.
536 Views
Comments