මට අවශ්‍ය ඡන්දය නෙමෙයි.. ජනතාවට නිවරදි දේ කිරීමයි - ජනපති පවසයි (VIDEO)

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
ඒ සඳහා අවශ්‍ය තීරණ තමා නොබියව ගන්නා බව සඳහන් කළ එතුමා වැඩිදුරටත් සඳහන් කළේ තමන් ප්‍රමුඛතාවය ලබා දුන්නේ ගොවියන්ට බවත් එම විශ්වාසය කඩ වීමට ඉඩ ලබා නොදෙන බවයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කාබනික ගොවීන් දිරිගැන්වීම සඳහා උඩුබද්දාව කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය සහ කාබනික වගා බිම නිරීක්ෂණයට එක්වෙමිනි.
3798 Views
Comments