මාගල්කන්දේ සුදත්ත නම් චීවරධාරියා ජපානයේ දී කරන්න ගිය අපචාරය : තව පොඩ්ඩෙන් කාන්තාවකගෙන් ගුටිත් කනවා

මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ ජපානයේ යජිමාතාවල පන්සලේදී ලිංගික අපචාරයක් කර (වීඩියෝ සාක්ෂි සහිත) හසුවී ජපානයේ තරුණයන් විසින් පහරදී පොලිසියට අල්ලා දී ඇති බව රන්ජන් රාමනායක මහතා ඊයේ (02) සිය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණි.
රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ වීඩියෝව පහතින්.
"රන්ජන් රාමනායකව හිරේ යවපු පූජ්‍ය ගරුතර මාගල්කන්දේ සුදන්ත ස්වාමීන් වහන්සේ ජපානයේ යජිමාතාවල පන්සලේදී මහා ලිංගික අපචාරයක් කර (වීඩියෝ, SMS,ඡායාරූප, සාක්ෂි සමග) අසුවී ජපානයේ තරුණයන් විසින් පහරදී පොලිසියට. තවත්,පන්සල්,බුදු පිලිම,හදනවා කියමින්,ඉඩම්, සල්ලි,එකතු කර වංචා කරමින් කල හොරකම් රැසක් එලියට,සියලුම සාක්ෂි වීඩියෝ පට,ජපානයෙන් ලැබී ඇත.නිසි බලධාරීන්ගේ අවධානයට,බලද්දී මුන් ඔක්කොම .... මල්ලි"
4053 Views
Comments