චෙරි මෆින්ස්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

චෙරි මෆින්ස්

චෙරි මෆින්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • පිටි ග්‍රෑම් 225 ක්
  • මාගරින් ග්‍රෑම් 50ක්
  • සීනි ග්‍රෑම් 50ක්
  • බිත්තර දෙකක්
  • කිරි මිලිලීටර් 200
  • බේකින් පවුඩර් තේ හැඳි දෙකක්
  • ලුණු කුඩු ස්වල්පයක්
  • චෙරි ග්‍රෑම් 100


සාදන ආකාරය


පිටි වලට ලුණු කුඩු සහ බේකින් පවුඩර් මිශ්‍ර කරන්න. ඉන්පසු බඳුනක් ගෙන එයට මාගරින් සීනි සහ බිත්තර දෙක එකතු කර බීට් කරගන්න. ඉන්පසු එයට කිරි එක්කර ගනිමින් හොඳින් අනාගන්න. දැන් කුඩාවට කපාගත් චෙරි එයට එකතු කරගන්න. අවසානයේ මෆින් තැටියකට මිශ්‍රණය ටික ටික දමා සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වය සහිත පෝරණුවක විනාඩි විස්සක් පමණ බේක් කරගන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

709 Views

Comments

arrow-up