ඉන්දියානු විදියට රසම රස බිරියානි කමුද?

රසවත් ඉන්දු - පකිස්ථානු කෑම රස විදින ඔබට මෙන්ම බිරියානි වලට කැමති සියලුම දෙනාටම මෙම අවන්හල සුදුසුම ස්ථානයක්.
මෙම Biryaniwaala Resturant එක වැල්ලවත්තේ පිහිටා ඇත.
පළපුරුදු සූපවේදීන් විසින් ඉන්දියානු කුළුබඩු එක් කර සාදන ඉන්දියානු සහ පකිස්ථානු රසැති මෙම ආහාර, ඔබට නියම බිරියානි රස ලබා දෙනු ඇත.
මෙම Biryaniwaala Resturant හිදී ඉන්දු - පකිස්ථානු බිරියානි පිළිබඳ විශේෂ අවානයක් යොමු කරනු ලබයි.
ප්‍රථම වතාවට ඉන්දියානු සහ පකිස්ථානු රසැති ආහාර Biryaniwaala Resturant මගින් මහජනතාවට පිළිගන්වනු ලබයි.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
841 Views
Comments