කාලෙන් කාලෙට කතා මවන දිනිති වල්ගමගේ ශාරුක්ඛාන්ව සහ එලිසබෙත් රැජිණ හමුවෙයි - (PHOTOS)

දිනිති වල්ගමගේ කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් දක්ෂතා දක්වන කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්. ඉදහිට සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන දිනිති අපූරු ඡායාරූප පෙළක් සිය මුහුණු පොතට එක්කර තිබුණා.
ඇය බොලිවුඩයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් සුපිරි නළුවෙකු වන ශාරුක් ඛාන්ගේ ඩමියක් සමගින් සිටින ඡායාරූප කිහිපයක් ඇය තම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණා.
ඉතිං එම ඡායාරූප සඳහා විවිධ ප්‍රතිචාර ලැබුණු බව කිවයුතුය.
එලෙස කතාබහට ලක් වූනු ඡායාරූප පෙළ අපි මෙලෙස ගෙන එනු ලැබුවා.
01.
02.
03.
04.
05.
2223 Views
Comments