නාඩගම්කාරයෝ පොඩ්ඩි ප්‍රවෘත්ති නිවේදකයෙකු සමඟින් මංගල ගමනට - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

නාඩගම්කාරයෝ පොඩ්ඩි ප්‍රවෘත්ති නිවේදකයෙකු සමඟින් මංගල ගමනට - (PHOTOS)

නාඩගම්කාරයෝ පොඩ්ඩි ප්‍රවෘත්ති නිවේදකයෙකු සමඟින් මංගල ගමනට - (PHOTOS)

කාලයෙන් කාලයට බිහිවන තරු ගැන හැමෝම වගේ කතාබහට ලක්කරනවා. හැමෝම හදුනගත්ත ජනප්‍රිය තරුවක් සහ චරිතයක් ගැන තමයි මේ කියන්නේ. ඇය තමයි නාඩගම්කාරයෝ පොඩ්ඩි. කටකාර පොඩ්ඩි කියලා තමයි හැමෝම මෙයාට කියන්නේ.

 

ඒ කටකාර බව නිසාම ඇයගේ චරිතය තවත් සුන්දර වෙනවා වගේම් ආදරණිය වෙනවා. නිම්මිගේ පළමු ටෙලි නිර්මාණය තමයි මෙය. ඒ කොහොම නමුත් ඇය ඒ චරිතයට උපරිම සාධාරණය කරනවා. විශේෂයෙන්ම රංගන ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත රැසක් එක්ක තමයි ඇය රංගනයේ යෙදෙන්නේ.

 

කතාවේ ඇයගේ මව සහ පියා වෙන්නේ මෙරට කලා කෙතට නැතිවම බැරි වගේම ප්‍රවීන කලාකරුවන් දෙපලක්. නිම්මි මනෝහාරි ගැන මේ දිනවල කතා වන්නේ එක්තරා පොටෝ ශූට් එකක් නිසාවෙනි. ඒ ඇය විවාහ වූ බව කියන නිසාවෙනි. ඒ නිම්මි සහ ITN ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන සහන් සමග මංගල ඇදුමින් කරපු පොටෝ ෂුට් එකක් නිසා ආදරණිය ප්‍රේක්ෂකයින් තරමක් කලබලවෙලා තිබුනා.

 

ඒක ඇත්තටම ලස්සන ෆොටෝ ෂුට් එකක් විතරයි කියලයි කියන්න නම් තියෙන්නේ. කොහොම නමුත් ඒ අවස්ථාව නම් හරිම සුන්දරයි. ඒ සඳහා බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා.

 

01.

 

 

02.

 

 

03.

 

 

04.

 

 

05.

 

 

views

1524 Views

Comments

arrow-up