APR
24
එන්න එන්නම කෙල්ල වගේ… බලන් ඉද්දි ලස්සන වෙන, සුරූපී මේධා (PHOTOS)

මේධා ජයරත්න කියන්නෙ ඉතාමත් ජනප්‍රිය තාරකාවක්. මවක් වුණත් තවමත් ඇයගේ රූපය නම් කිසිම අඩුවක් වෙලා නෑ. දවසින් දවස ඇය ලස්සන වෙනවා. ඒ බව හොඳටම පැහැදිලි වෙනවා ඇය සමාජ මාධ්‍යයේ පළකරන ඡායාරූප දැක්කාම. මේ ඡායාරූප එකතුවත් ඇය එලෙස මුහුණු පොතට එකතු කර තිබූ ඡායාරූප කිහිපයක්.
බලන්නකො ඇත්තටම ඇය එන්න එන්නම තවත් ලස්සන වෙලා නේද ?
3142 Views
Comments