සුරූපී නිළි පියුමි හංසමාලි කාටත් හොරෙන් විවාහ වෙන්න සූදානම් ? ලෝකෙට සඟවාගෙන සිටි පියුමිගෙ පෙම්වතා මෙන්න

මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් පුවත් මවන ජනප්‍රිය චරිතයක් තමයි පියුමි හංසමාලි කියල කියන්නේ.
කොහොම නමුත් මෙරට රංගන ශිල්පිනියක ලෙස වගේම නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන පියුමි ගැන කතා කරනවානම් ඇය ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර දහයක කාලයක් වෙනවා.
කෙසේවෙතත් නිරූපණ ශිල්පිනියක ලෙසින් ක්ෂේත්‍රයට පිවිසි පියුමි හංසමාලි කියන මේ චරිතය මේවෙද්දී සමාජ ජාලා මාධ්‍යයන් තුළත් අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
ඇත්තෙන්ම ඇය සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලට නිරන්තරයෙන් ජායාරූප එකතු කරන අතර ඒ සියල්ලට මෙරට ජනයාගෙන් හිමිවෙන්නේ ඉහළ ප්‍රතිචාරයකි.
කොහොමහරි ඉතින් මේවෙනකොට පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක් වන පියුමි මේවෙද්දී පුංචි පුතත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරනවා.
ඒ කොහොම උනත් සමාජ ජාලා මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වන ඇගේ ප්‍රේම සම්බන්දතාවය නැවතුනු බවට ඇය විටින් විට ඇගේ සමාජ මාධ්‍ය ජාලා හරහා පවසලා තිබුණා.
ඉතින් ඒ විදිහට පසුගිය කාලයේ නිරන්තරයෙන් කතාබහට ළක්වුණු ඇය අලුත් සහකාරයෙකු සමඟින් ඇගේ ජීවිතේ අලුත් ගමනක් ආරම්භ කරන්න යන පුවත තමයි අද අපි මේ විදිහට කියන්න යන්නේ.
ඇත්තෙන්ම පියුමි පහුගිය දවසක ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඇයගේ කඩවසම් පෙම්වතා සමඟින් සිටින ඡායාරූප කිහිපයක් එකතු කර තිබුණා.
ඉතින් මේ විදිහට එක්කර තිබෙන ජායාරූපවල ඉන්න තරුණයා තමයි ප්‍රගීත් තනුෂ්ක. ඒ වගේම ඔහුගේ අතේ පහුගිය දවසක පියුමිගේ නම ටැටූ කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා.
ඒ කොහොම උනත් අපිටනම් දකින්න ලැබෙන්නේ පියුමි මේ කඩවසම් තරුණයත් එක්ක ඉතාමත් සතුටින් කාලය ගත කරන බවයි. ඒ වගේම පියුමි ළගදීම මේ කඩවසම් තරුණියාත් සමගින් විවාහයට සූදානම් වන බවයි අපට දැනගන්නට ලැබුණේ.
කොහොම නමුත් ඒ විදිහට අලුතින් ජීවිතය පටන් ගන්න යන පියුමිටත් ප්‍රගීත්ටත් අපි හදවතින්ම සුබ පැතුම් එකතු කරන අතරම ඔවුන් දෙදෙනාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.
2203 Views
Comments