කාටත් කලින් පෘථිවිය පාලනය කළ T Rex
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

කාටත් කලින් පෘථිවිය පාලනය කළ T Rex

කාටත් කලින් පෘථිවිය පාලනය කළ T Rex

ඩයිනෝසෝරයින්ගේ රජු ලෙස හැඳින්වෙන්නේ Tyrannosaurus rex ය. ඔවුන්ට තිබූ රෞද්‍ර පෙනුම ද මීට හේතුවකි.



නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ ඩයිනෝසෝරයින් වඳවී යාමට පෙර පෘථිවිය මත මොවුන් බිලියන 1.7 ක් දිවි ගෙවා ඇති බවයි.



2021 දී ගණනය කර තිබූ ප්‍රමාණයට වඩා මෙය මිලියන 800 කින් පමණ අඩු සංඛ්‍යාවකි.



නව ගණනය කිරීම් මඟින් T.rex ගේ පරම්පරා ගණන, එක් සත්ත්වයෙකු දමන බිත්තර සංඛ්‍යාව සහ නොනැසී පැවතීමේ හැකියාව ආදී කාණ්ඩ ගණනාවක අගය අඩු වී ඇත. මේ සඳහා වඩාත් ගැඹුරෙන් සිදු කෙරෙන ෆොසිල අධ්‍යයනයන්‍ වලින් අනාවරණය කරගත් නවතම තොරතුරු උපකාරී වී තිබේ.

views

348 Views

Comments

arrow-up