යළි ගොඩ ගත් ෂාෆ්ටර් කරාපිටියට!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

යළි ගොඩ ගත් ෂාෆ්ටර් කරාපිටියට!

යළි ගොඩ ගත් ෂාෆ්ටර් කරාපිටියට!

බොරැල්ල කනත්තෙන් යළි ගොඩ ගත් හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් දේහය ඉදිරි වෝහාරික වෛද්‍ය පර්යේක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය වෙත රැගෙන යාමට නියමිත බව වාර්තා වේ.

 

 

ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය මෙලෙස අද ගොඩ ගැනුණි.

 

 

ඒ මෙම මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.

 

 

දේහය ගොඩ ගත් අවස්ථාවේදී බොරැල්ල කනත්තට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබුණි.
 

views

392 Views

Comments

arrow-up