JUN
28
ගුරු හිඟය උග්‍ර වේ, පාසල් වැසීයාමේ අවදානමක්

ගුරු හිගය හේතුවෙන් සිසුන් 100ට වඩා අඩු පාසල් වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.
එවැනි පාසල් 2000කට වැඩි සංඛ්‍යාවක් පවතින බවද ජෝශප් ස්ටාලින් මහතා අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
548 Views
Comments