JUN
24
මාලිමාව දිනන නිසා ආණ්ඩුව ඡන්ද තියන්නේ නෑ

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නේ යැයි පෙනෙන තාක් කිසිම මැතිවරණයක් නොපවත්වන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
අධිකරණය නියෝගයක් නිකුත් කර තිබියදී එම තීන්දුවට ද පයින් ගසමින්, ව්‍යවස්ථාව කඩ කරමින්, පළාත් පාලන මැතිවරණය නොපවත්වමින් පාලකයන් උත්සාහ කරන්නේ ඡන්දයක් පවත්වන්නෙ නැතිව ආණ්ඩු බලය පවත්වාගෙන යාමට බවද ඔහු චෝදනා කළේය.
අනුරාධපුරයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
418 Views
Comments