ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල එළියට

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල එළියට

2022 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

 

ඒ අනුව, www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

views

338 Views

Comments

arrow-up