FEB
06
ආණ්ඩුව පාස්කු ප්‍රහාරකයින් රකිනවා වගේ - සනත් නිශාන්ත

රජය පාර්ශවයෙන් පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ආරක්ෂා කරන්නේදැයි යන්න සම්බන්ධයෙන් කතෝලිකයකු හැටියට තමන්ගේ හෘද සාක්ෂිය පවසන බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
ඒ, මහකුඹුක්කඩවල ගම්මාන කිපයක් ආවරණය වන ආකාරයට ලක්ෂ 43 ක මුදලක් වැය කරමින් ඉදිකළ විදුලි අලි වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
749 Views
Comments