සාමාන්‍ය පෙළ විභාගයේ දින නිවේදනය කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

සාමාන්‍ය පෙළ විභාගයේ දින නිවේදනය කෙරේ

සාමාන්‍ය පෙළ විභාගයේ දින නිවේදනය කෙරේ

2020 සාමාන්‍ය පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා.

2021 ජනවාරි 18 සිට 28 දක්වා එය පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

views

821 Views

Comments

arrow-up