JUL
21
අද කාලගුණය

සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි ඇති වේ.
සබරගමුව , මධ්‍යම , බස්නාහිර පළාත්වල හා ඌව පළාතේ ස්ථාන කිහිපයකද වැසි ඇති වේ.
මධ්‍යම කදුකරය , උතුරු මධ්‍යම හා වයඹ පළාත්වල බටහිර බෑවුමේ හා හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද කිලෝමීටර 60ක් දක්වා තද සුළං අපේක්ෂා කළ හැකි අතර කිලෝමීටර 40 - 50ක් දක්වා තද සුළං දිවයින පුරා ඇතිවිය හැක.
592 Views
Comments