JAN
14
අද දිනය තුල ආසාදිතයන් 670ක්

අද දවසේ වාර්තා වු සමස්ත කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ගණන 670ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වන්නේ 50,901ක් දක්වා ඉහළගොස් තිබේ.
642 Views
Comments