මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 38000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 38000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 38000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 38000 ඉක්මවා තිබෙනවා.

 

ඒ අද දිනය තුල හදුනා ගත ආසාදිතයන් 427දෙනාත් සමගින්.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

 

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 38058 දක්වා ඉහල ගොස් තිබෙනවා.

 

views

636 Views

Comments

arrow-up