සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
24

සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී හෝටලයක් තුළ ලේ පැල්ලම් සහිතව මියගිය චීන ජාතිකයෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

 

මෙම සුඛෝපභෝගී හෝටලයේ 22 වැනි මහලේ තිබී එම චීන ජාතිකයාගේ මළ සිරුර හමුවී තිබේ .

views

81 Views

Comments

arrow-up