විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්‍ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්‍ෂයට

විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්‍ෂයට

මැල්සිරිපුර දිද්දෙණිය ප්‍රදේශයේදී විදුලි සැර වැදී තරුණයෙක් මියගොස් තිබේ.

 

පාළු ඉඩමකට අනාරක්ෂිතව විදුලිය ලබාගැනීම සඳහා ඇද තිබූ කම්බියක ගැටී මෙම තරුණයා මියගොස් ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි දඹුල්ල පාර, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

views

130 Views

Comments

arrow-up