මහින්දට බලපෑම්...?
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
03

මහින්දට බලපෑම්...?

මහින්දට බලපෑම්...?

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත්වීමට තීන්දු කිරීමත් සමග ඔහු සමග කටයුතු කල කැබිනට් මණ්ඩලයේ ඇතැම් ඇමතිවරුන් ඔහුට ඉවත් නොවන ලෙස බලපෑම් කර ඇත.

 

 

ඔවුන් පවසන්නේ අගමැතිවරයා ඉවත් නොවී තමන් කැබිනට් අමාත්‍යදුර වලින් ඉවත් වන බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන පරිදි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දුරයෙන් ඉවත් වීමට තීන්දු කර ඇත්තේ අලුතින් පත් වන කැබිනට් මණ්ඩලයේදී බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ සෂින්ද්‍ර රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට තනතුරු ලබා නොදීමේ අරමුනෙනි.

views

623 Views

Comments

arrow-up