OCT
08
කල් ඉකුත් වූ ආදායම් බලපත්‍ර සදහා සහනකාලයක්

බස්නාහිර පළාත් වාහන හිමියන් සඳහා සහන කාලයක් ලබා දී ඇත.
ඒ අනුව 2021-08-12 සිට 2021-10-31 දක්වා ආදායම බලපත්‍ර කල් ඉකුත් වූ වාහන හිමියන්ට 2021-11-19 දක්වා දඩ මුදල් අය නොකර සහන කාලයක් ලබා දෙන බව බස්නාහිර පලාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි..
779 Views
Comments