මේ මස අවසානයට පෙර IMF කණ්ඩායම දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

මේ මස අවසානයට පෙර IMF කණ්ඩායම දිවයිනට

මේ මස අවසානයට පෙර IMF කණ්ඩායම දිවයිනට

මේ මස අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

 

මූල්‍ය ප්‍රතිපත්ති දැනුම් දීම සඳහා ඊයේ(18) මහබැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

 

ඒ අනුව අදාළ කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට එළඹීමට අපේක්ෂා කරන බවද එතුමා තවදුරටත් සඳහන් කර සිටියා.

views

210 Views

Comments

arrow-up