JAN
08
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තාවකාලිකව වසා දැමේ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දම තිබෙනවා
කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හමුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියා පීසීආර් පරීක්ෂණ 50ක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ආශ්‍රිතව සිදුකර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
540 Views
Comments