බ්‍රැන්ඩික්ස් පොකුර ගැන හොයන්න දාපු CCD එකට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

බ්‍රැන්ඩික්ස් පොකුර ගැන හොයන්න දාපු CCD එකට කොරෝනා

බ්‍රැන්ඩික්ස් පොකුර ගැන හොයන්න දාපු CCD එකට කොරෝනා

මිනුවන්ගොඩ  බ්‍රැන්ඩික්ස් සමාගමේ කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා

 

පොලීසියේ වෙනත් විමර්ශන කණ්ඩායමක් පත්කර එම විමර්ශන සිදුකරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා

 

views

678 Views

Comments

arrow-up