කඩා වැටුණු මහ නුවර ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

කඩා වැටුණු මහ නුවර ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

කඩා වැටුණු මහ නුවර ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

ඉකුත්දා කඩා වැටුණු මහ නුවර, භූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යටවීමෙන් නිවසක සිටි කුඩා බිලිඳෙක් ඇතුළු තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වුවා.

 

views

799 Views

Comments

arrow-up