රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ

රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ඩිෂාන් ගුණසේකර මහතා පත්ව තිබේ. අද(22) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේ දී ඔහු නිතරඟයෙන් නව බස්නායක නිළමේවරයා ලෙස තේරී පත්වූ බව සඳහන්.

 

views

815 Views

Comments

arrow-up